මහාචාර්ය ශ්‍රීවර්දරාජන් ප්‍රශාන්තන්

විධායක සභා සාමාජික
මහාචාර්ය

විධායක සභා සාමාජික
මහාචාර්ය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ අංශයේ ප්‍රධානී මහාචාර්ය ශ්‍රීවරතරාජන් පිරශාන්තන් මූලික අධ්‍යාපනය කෝපායි නාවලර් විද්‍යාලයෙන් ද ද්විතියික අධ්‍යාපනය යාපනය හින්දු විද්‍යාලයෙන් ද ලබා ඇත. පසුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම සහ පශ්චාත් උපාධි සම්පූර්ණ කළේය. ඔහු 2011 දී ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශිෂ්‍යත්වය යටතේ ඉන්දියාවේ අන්නාමලෙයි විශ්වවිද්‍යාලයෙන් දෙමළ භාෂාවෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය.